තාවකාලික හිතක 
තාවකාලික කුමරා 
වෙන එක 
වෙනම රසකි 
උගුරට හොරා 
බොන බෙහෙතක 
දැනෙන සැප 
විදින එක
 නුඹ නොදනී.





Photography By Perakum dharmadasa

Comments

Post a Comment

Popular Posts